🌾 සාර්ථක අස්වැන්නක රහස ශක්තිමත් මූල පද්ධතියයි – ලුණුගම්වෙහෙරින් ඇසෙන ගොවි හඬක්! 🌾

සාර්ථක අස්වැන්නක රහස ශක්තිමත් මූල පද්ධතියයි – ලුණුගම්වෙහෙරින් ඇසෙන ගොවි හඬක්!

සාර්ථක අස්වැන්නක රහස ශක්තිමත් මූල පද්ධතියයි – ලුණුගම්වෙහෙරින් ඇසෙන ගොවි හඬක්!
“ගිය කන්නයේ අපිට මුල පොඩිවටයි පෙනුනේ. හැබැයි මේ පාර කන්නයේ අස්වැන්න වැඩි වීමක් තියෙනවා කියලා පැහැදිලිවම පේනවා. මේ පාර මුල ගලවන්නත් අමාරුයි, ඒ කියන්නේ මුල ගිය පාරට වඩා ගොඩක් හොඳයි. ලොකුවට මුලක් තියෙනවා කියලා හොඳටම දැනෙනවා. මූල පද්ධතියේ ලොකු ශක්තිමත් ගතියක් තියෙනවා…”
මෙසේ පවසමින් තම අස්වැන්න පිළිබඳව මහත් බලාපොරොත්තු තබා සිටින්නේ ලුණුගම්වෙහෙර, සිණුක්කුව, කුඩාගම්මන 01 හි පදිංචි වයස අවුරුදු 41ක් වන ඩබ්ලිව්. ඒ. ජයරත්න (W.A. Jayarathna) මහතායි.
නිවැරදි සත්කාරය නිසා සරුසාර වුණු ගොයම් කරලක සහ ශක්තිමත් මූල පද්ධතියක සාර්ථකත්වය ඔහුගේ කුඹුරු යායෙන් අද මනාව දැකගත හැකියි. අපේ රට ස්වයංපෝෂිත කරන්නට වෙහෙසෙන මෙවන් දිරිමත් ගොවි මහත්වරුන්ට අපේ ප්රණාමය! 🇱🇰🌾
🌾 வெற்றிகரமான விளைச்சலின் ரகசியம் பலத்த வேர் முறைமையே – லுணுகம்வெஹெர விவசாயியின் குரல்! 🌾
“சென்ற போகத்தில் வேர்கள் சிறியதாகவே காணப்பட்டன. ஆனால் இந்த போகத்தில் விளைச்சல் அதிகரிப்பு ஏற்படுவது தெளிவாகத் தெரிகிறது. இம்முறை வேர்களைப் பிடுங்குவது கூட கடினமாக உள்ளது, அதாவது வேர்கள் சென்ற முறையை விட மிகவும் நன்றாக வளர்ந்துள்ளன. வேர் முறைமையின் பலத்த தன்மையை நன்றாக உணர முடிகிறது…”
இவ்வாறு தனது விளைச்சல் குறித்து பெரும் நம்பிக்கையோடு கூறுகிறார் லுணுகம்வெஹெர, சினுக்குவ, குடாகம்மன 01 ஐச் சேர்ந்த 41 வயதுடைய திரு. W.A. ஜயரத்ன (W.A. Jayarathna) அவர்கள்.
சரியான பராமரிப்பு காரணமாக செழித்து வளர்ந்த நெற்பயிரினதும், பலத்த வேர் முறைமையினதும் வெற்றியை இன்று அவரது வயல்வெளியில் தெளிவாகக் காண முடிகிறது. நமது நாட்டை சுயமாக வாழ வைக்க பாடுபடும் இத்தகைய ஊக்கமுள்ள விவசாயப் பெருமக்களுக்கு எமது மனமார்ந்த வாழ்த்துகள்! 🇱🇰🌾
#sassrikalanka #BSP #biosuperphosphate #මඩපොහොර #FarmerAwareness #SoilHealth #SriLankaAgriculture #AgriInnovation #MahaSeason #GoviPura #AgricultureSL #RiceFarming #SuccessfulFarmer #Harvest2026 #விவசாயம் #நெல்விவசாயம் #இலங்கை