🌱 BSP යල කන්නයේ ක්ෂේත්‍ර නිරූපණ වැඩසටහන 2026
කුරුණෑගල, පරගහදෙනිය ප්‍රදේශයෙන් මෙවර යල කන්නය සඳහා වන BSP ක්ෂේත්‍ර නිරූපණ වැඩසටහන් මාලාව ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත් වන්නෙමු.
මෙම ප්‍රදර්ශන ක්ෂේත්‍රයන් මඟින් බෝගවල නිරෝගී වර්ධනය, ශක්තිමත් මුල් පද්ධතියක් වර්ධනය වීම සහ තිරසාර කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා BSP තාක්ෂණයේ ඇති සුවිශේෂී දායකත්වය ප්‍රායෝගිකව පෙන්වා දීම අපගේ අරමුණයි.
ගොවි ජනතාව සමඟ අත්වැල් බැඳගනිමින්, ක්ෂේත්‍රයෙන්ම තහවුරු වූ සාර්ථක ප්‍රතිඵල ඔස්සේ ඔවුන්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට අප නිරන්තරයෙන් කැපවී සිටින්නෙමු.
🌱 BSP Yala Season Demonstration Program 2026
We are pleased to commence BSP field demonstrations for the Yala season at Paragahadeniya, Kurunegala. Through these demonstrations, we aim to showcase the benefits of BSP technology in supporting healthy crop growth, improved root development, and sustainable agricultural productivity.
Together with farmers, we continue building confidence through field-proven results.
BSP யாலா பருவ வயல்வெளி செயல்விளக்கத் திட்டம் 2026
குருணாகல், பரகஹதெனிய பகுதியில் இந்த யாலா பருவத்திற்கான BSP வயல்வெளி செயல்விளக்கங்களை ஆரம்பிப்பதில் நாம் பெருமகிழ்ச்சி அடைகிறோம்.
இச்செயல்விளக்கங்களின் ஊடாக, பயிர்களின் ஆரோக்கியமான வளர்ச்சி, பலத்த வேர் அபிவிருத்தி மற்றும் நிலையான விவசாய உற்பத்தித்திறனை மேம்படுத்துவதில் BSP தொழில்நுட்பத்தின் நன்மைகளை விவசாயிகளுக்கு நேரடியாகக் காண்பிப்பதே எமது நோக்கமாகும்.
விவசாயிகளுடன் இணைந்து, வயல்வெளியில் நிரூபிக்கப்பட்ட சிறந்த முடிவுகள் மூலம் அவர்களின் நம்பிக்கையைத் தொடர்ந்து கட்டியெழுப்ப நாம் அர்ப்பணிப்புடன் செயல்படுகிறோம்.
#sassrikalanka #BSP #මඩපොහොර #basalfertilizer #madeinsr #madeinsrilanka🇱🇰 #biosuperphosphate

BSP Yala Season Demonstration Program 2026

We are pleased to commence BSP field demonstrations for the Yala season at Paragahadeniya, Kurunegala. Through these demonstrations,

We are pleased to commence BSP field demonstrations for the Yala season at Paragahadeniya, Kurunegala. Through these demonstrations,

BSP Yala Season Demonstration Program 2026