Farmer Experiences

භූමියට දුන් නිවැරදි සත්කාරය: ලුණුගම්වෙහෙර “ඉෂාන් ගීතාංජන” මහතාගේ ජයග්‍රහණයේ කතාව!

භූමියට දුන් නිවැරදි සත්කාරය: ලුණුගම්වෙහෙර “ඉෂාන් ගීතාංජන” මහතාගේ ජයග්‍රහණයේ කතාව!

භූමියට දුන් නිවැරදි සත්කාරය: ලුණුගම්වෙහෙර "ඉෂාන් ගීතාංජන" මහතාගේ ජයග්‍රහණයේ කතාව!

භූමියට දුන් නිවැරදි සත්කාරය: ලුණුගම්වෙහෙර “ඉෂාන් ගීතාංජන” මහතාගේ ජයග්‍රහණයේ කතාව!

භූමියට දුන් නිවැරදි සත්කාරය: ලුණුගම්වෙහෙර "ඉෂාන් ගීතාංජන" මහතාගේ ජයග්‍රහණයේ කතාව!

භූමියට දුන් නිවැරදි සත්කාරය: ලුණුගම්වෙහෙර “ඉෂාන් ගීතාංජන” මහතාගේ ජයග්‍රහණයේ කතාව!

ශක්තිමත් මුලක් කියන්නේ සරුසාර අස්වැන්නක අත්තිවාරමයි. ඒ අත්තිවාරම නිවැරදිව තැබූ ලුණුගම්වෙහෙර, වම් ඉවුර ප්‍රදේශයේ ඉෂාන් ගීතාංජන ගොවි මහතා තම සාර්ථකත්වය මෙසේ අප හා බෙදා ගත්තා:

“ඇත්තටම ගිය කන්නයේ අපිට පෙනුනේ මුල ගොඩක් කුඩාවටයි. හැබැයි මේ පාර කන්නයේ අස්වැන්න වැඩි වීමක් තියෙනවා කියලා පැහැදිලිවම පේනවා. අද මුලක් ගලවන්නත් අමාරුයි, ඒ කියන්නේ මුල ගිය පාරට වඩා ගොඩක් හොඳයි, ලොකුයි. මූල පද්ධතියේ ලොකු ශක්තිමත් ගතියක් තියෙනවා කියලා හොඳටම දැනෙනවා…”

තම කුඹුරු යායෙන් දැවැන්ත මූල පද්ධතියක් සහ සරුසාර වුණු ගොයම් කරලක් මනාව පෙන්වන ඉෂාන් මහතාගේ කැපවීම රටටම ආදර්ශයකි. අපේ රට ස්වයංපෝෂිත කරන්නට වෙහෙසෙන මේ දිරිමත් ගොවි පුත්‍රයාට අපේ ප්‍රණාමය!

நிலத்திற்கு வழங்கிய சரியான பராமரிப்பு: லுணுகம்வெஹெர “இஷான் கீதாஞ்சன” அவர்களின் வெற்றிப் பயணம்!

பலத்த வேர் என்பது செழிப்பான விளைச்சலின் அஸ்திவாரமாகும். அந்த அஸ்திவாரத்தை சரியாக அமைத்த லுணுகம்வெஹெர, வம் இவுர (இடது கரை) பிரதேசத்தைச் சேர்ந்த விவசாயி இஷான் கீதாஞ்சன அவர்கள் தனது வெற்றிக் கதையை எங்களுடன் பகிர்ந்து கொண்டார்:

“உண்மையில் சென்ற போகத்தில் வேர்கள் மிகச் சிறியதாகவே காணப்பட்டன. ஆனால் இந்த போகத்தில் விளைச்சல் அதிகரிப்பு ஏற்படுவது தெளிவாகத் தெரிகிறது. இன்று வேர்களைப் பிடுங்குவது கூட கடினமாக உள்ளது, அதாவது வேர்கள் சென்ற முறையை விட மிகவும் நன்றாக, பெரியதாக வளர்ந்துள்ளன. வேர் முறைமையின் பலத்த தன்மையை நன்றாக உணர முடிகிறது…”

தனது வயல்வெளியில் பிரம்மாண்டமான வேர் அமைப்பையும், செழித்து வளர்ந்த நெற்பயிரையும் தெளிவாகக் காண்பிக்கும் இஷான் அவர்களின் அர்ப்பணிப்பு நாட்டிற்கே முன்னுதாரணமாகும். நமது நாட்டைச் சுயமாக வாழ வைக்க பாடுபடும் இந்த ஊக்கமுள்ள விவசாயப் பெருமகனுக்கு எமது மனமார்ந்த வாழ்த்துகள்!

#sassrikalanka #BSP #biosuperphosphate #මඩපොහොර #FarmerAwareness #SoilHealth #SriLankaAgriculture #AgriInnovation #MahaSeason #GoviPura #AgricultureSL #RiceFarming #SuccessfulFarmer #Harvest2026 #විவசாயம் #நெல்விவசாயம் #இலங்கை #லுணுகம்வெஹெர

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − fifteen =