Sassrika Lanka at the Hasalaka Agricultural Exhibition 2026

Sassrika Lanka at the Hasalaka Agricultural Exhibition 2026

Sassrika Lanka at the Hasalaka Agricultural Exhibition 2026

Sassrika Lanka at the Hasalaka Agricultural Exhibition 2026

Sassrika Lanka at the Hasalaka Agricultural Exhibition 2026
On 13 July 2026, the Sassrika Lanka – Mahiyanganaya Team proudly participated in the Agricultural Exhibition organized by the Department of Agriculture – Hasalaka (Inter-Provincial Division) under the theme “ඉසුරු ගෙනෙන යායක් තනමු” (Let’s Build a Prosperous Field).
The exhibition, held at Pallewaththa D47 Canal Field, Hasalaka, brought together farmers, farmer organizations, agricultural officers, technical college students, and leading agricultural companies to promote sustainable farming and innovative agricultural technologies.
Our team had the opportunity to introduce Rhizosaara Bio Super Phosphate (BSP) and other innovative fertilizer solutions developed by Sassrika Lanka, while engaging directly with farmers and sharing practical knowledge on improving soil fertility and crop productivity.
We sincerely thank the Department of Agriculture – Hasalaka for inviting us to be part of this valuable initiative and look forward to continuing our contribution towards sustainable agriculture in Sri Lanka.
සශ්‍රීක ලංකා හසලක කෘෂිකාර්මික ප්‍රදර්ශනයේදී 🌾
2026 ජූලි 13 වන දින හසලක අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් “ඉසුරු ගෙනෙන යායක් තනමු” තේමාව යටතේ සංවිධානය කරන ලද කෘෂිකාර්මික ප්‍රදර්ශනය සඳහා සශ්‍රීක ලංකා – මහියංගණය කණ්ඩායම සහභාගී විය.
හසලක පල්ලේවත්ත D47 ඇළ පිටිය හි පැවැති මෙම ප්‍රදර්ශනයට ගොවි මහතුන්, ගොවි සංවිධාන, කෘෂිකර්ම නිලධාරීන්, තාක්ෂණික විද්‍යාල සිසුන් සහ කෘෂිකාර්මික ක්ෂේත්රයේ ආයතන රැසක් එක්විය.
මෙහිදී අප විසින් Rhizosaara BSP ජෛව සුපර් පොස්පේට් ඇතුළු නව්‍ය දේශීය පොහොර විසඳුම් හඳුන්වා දී පස සෞඛ්‍යය, පෝෂක කළමනාකරණය සහ ඉහළ අස්වැන්නක් සඳහා ගොවි මහතුන් සමඟ දැනුම හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබුණි.
මෙම වටිනා අවස්ථාව සඳහා ආරාධනා කළ හසලක අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අපගේ ස්තූතිය පුද කරමු.
#RapidSoilTesting #NutrientAdvisory
#SassrikaLanka #BSP #BioSuperPhosphate #SriLankaAgriculture #Hasalaka #AgriculturalExhibition #SustainableAgriculture #InnovationInAgriculture