News

අනුරාධපුර, මීගලෑවෙන් ඇහෙන සශ්‍රීක ලංකා BSP පොහොරේ සැබෑ අත්දැකීම!

අනුරාධපුර, මීගලෑවෙන් ඇහෙන සශ්‍රීක ලංකා BSP පොහොරේ සැබෑ අත්දැකීම! 🌾

අනුරාධපුර, මීගලෑවෙන් ඇහෙන සශ්‍රීක ලංකා BSP පොහොරේ සැබෑ අත්දැකීම!

අනුරාධපුර, මීගලෑවෙන් ඇහෙන සශ්‍රීක ලංකා BSP පොහොරේ සැබෑ අත්දැකීම!

අනුරාධපුර, මීගලෑවෙන් ඇහෙන සශ්‍රීක ලංකා BSP පොහොරේ සැබෑ අත්දැකීම!

අනුරාධපුර, මීගලෑවෙන් ඇහෙන සශ්‍රීක ලංකා BSP පොහොරේ සැබෑ අත්දැකීම!

කුඹුරට මාස එකහමාරක් වැනි කෙටි කාලයකින් වගාවේ පැහැදිලි වෙනසක් අත්දකිමින්, සශ්‍රීක ලංකා BSP මඩ පොහොරේ ගුණාත්මකභාවය අස්වැන්නෙන්ම සනාථ කරන පුරාණවෙල ගොවි සංවිධානයේ සාර්ථක ගොවි මහතෙකුගේ හඬ!

“මම අනුරාධපුර, මීගලෑව ප්‍රදේශයේ පුරාණවෙල ගොවි සංවිධානයේ ගොවියෙක්. මගේ කුඹුරට සශ්‍රීක ලංකා BSP මඩ පොහොර භාවිතා කරලා දැන් මාස එකහමාරක් විතර වෙනවා. ඇත්තෙන්ම වගාවේ නිල්ල වගේම වර්ධනයත් ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. සාමාන්‍ය මඩ පොහොරවලට සාපේක්ෂව, BSP මඩ පොහොර අක්කරයකට කිලෝග්‍රෑම් 20ක් වැනි ඉහළ ප්‍රමාණයකින් අඩංගු නිසා වගාවට ලැබෙන පෝෂණය ඉතාම වැඩියි. මේ සාර්ථක ප්‍රතිඵලය ගැන මම ගොඩක් සතුටු වෙනවා.”

அனுராதபுரம், மீகலாவவிலிருந்து கேட்கும் சஸ்ரீக லங்கா BSP உரத்தின் உண்மை அத்அனுபவம்! 🌾
வயலுக்கு ஒன்றரை மாதங்கள் போன்ற குறுகிய காலத்திற்குள் பயிர்ச்செய்கையில் தெளிவான மாற்றத்தைக் கண்டு, சஸ்ரீக லங்கா BSP சேற்று உரத்தின் (Base Fertilizer) தரத்தை விளைச்சலின் மூலம் நிரூபிக்கும் புராணவெல விவசாய அமைப்பின் வெற்றிகரமான விவசாயியின் குரல்!

“நான் அனுராதபுரம், மீகலாவவ பிரதேசத்தின் புராணவெல விவசாய அமைப்பைச் சேர்ந்த ஒரு விவசாயி. எனது வயலுக்கு சஸ்ரீக லங்கா BSP சேற்று உரத்தைப் பயன்படுத்தி இப்போது சுமார் ஒன்றரை மாதங்கள் ஆகின்றன. உண்மையிலேயே பயிரின் பசுமையும் வளர்ச்சியும் மிக உயர்ந்த மட்டத்தில் காணப்படுகின்றது. சாதாரண சேற்று உரங்களுடன் ஒப்பிடுகையில், BSP சேற்று உரம் ஒரு ஏக்கருக்கு 20 கிலோகிராம் என்ற அதிகளவில் காணப்படுவதால் பயிருக்குக் கிடைக்கும் போஷாக்கு மிகவும் அதிகமாகும். இந்த வெற்றிகரமான முடிவைக் குறித்து நான் மிகவும் மகிழ்ச்சியடைகின்றேன்.”

#RapidSoilTesting #NutrientAdvisory
#SassrikaLanka #BSP #BioSuperPhosphate #SriLankaAgriculture #Hasalaka #AgriculturalExhibition #SustainableAgriculture #InnovationInAgriculture

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 1 =