Farmer Experiences

2019 සිට අද දක්වා: සශ්‍රීක ලංකා BSP සමඟින් මාවතගම ජයගත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ සැබෑ අත්දැකීම!

2019 සිට අද දක්වා: සශ්‍රීක ලංකා BSP සමඟින් මාවතගම ජයගත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ සැබෑ අත්දැකීම! 🌾

2019 සිට අද දක්වා: සශ්‍රීක ලංකා BSP සමඟින් මාවතගම ජයගත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ සැබෑ අත්දැකීම!

2019 සිට අද දක්වා: සශ්‍රීක ලංකා BSP සමඟින් මාවතගම ජයගත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ සැබෑ අත්දැකීම!

2019 සිට අද දක්වා: සශ්‍රීක ලංකා BSP සමඟින් මාවතගම ජයගත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ සැබෑ අත්දැකීම!

 

2019 සිට අද දක්වා: සශ්‍රීක ලංකා BSP සමඟින් මාවතගම ජයගත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ සැබෑ අත්දැකීම! 🌾

වසර 7කට අධික කාලයක් තිස්සේ තම වගාවේ නොසැලෙන සහකරු ලෙස සශ්‍රීක ලංකා BSP පොහොර වැළඳගනිමින්, අස්වැන්නෙන් මෙන්ම ගුණාත්මකභාවයෙන්ද ඉහළම ප්‍රතිඵල අත්කරගත් මාවතගම, වාඩියගොඩ ප්‍රදේශයේ ප්‍රේමචන්ද්‍ර ගොවිමහතාගේ හෘදයාංගම අදහස් දැක්වීම!
“මා ඩී. වී. ජී. ප්‍රේමචන්ද්‍ර. මාවතගම, වාඩියගොඩ ප්‍රදේශයේ පදිංචි මම, වෑවුඩ කෙත්සිරි ගොවි සංවිධානයේ සාමාජිකයෙක්. 2019 වසරේ ඉඳන් මම මගේ කුඹුරට භාවිතා කරන්නේ සශ්‍රීක ලංකා BSP පොහොරයි. මුලින් කුඩු ආකාරයෙන් ආපු මේ පොහොර, දැන් වඩාත් පහසුවෙන් කුඹුරට ඉසින්න පුළුවන් pellet (කැට) ආකාරයෙන් ලැබෙනවා. එය භාවිතයටත් ඉතා පහසුයි. දිගින් දිගටම මම මුදල් ගෙවා මේ පොහොර මිලදී ගන්නේ, එමඟින් මට ඉතා ඉහළ අස්වැන්නක් සහ සාර්ථක ප්‍රතිඵල ලැබෙන නිසයි. ඒ නිසා අනෙකුත් සහෝදර ගොවි මහතුන්ටත් මම සශ්‍රීක ලංකා BSP පොහොර විශ්වාසයෙන් යුතුව නිර්දේශ කරනවා.”
(අදහස් දැක්වීම: 2026.06.06)

2019 முதல் இன்று வரை: சஸ்ரீக லங்கா BSP உடன் மாவத்தகமவை வென்ற பிரேமச்சந்திர அவர்களின் உண்மை அත්அனுபவம்! 🌾
7 வருடங்களுக்கும் மேலாக தனது பயிர்ச்செய்கையின் நம்பகமான பங்காளியாக சஸ்ரீக லங்கா BSP உரத்தை ஏற்றுக்கொண்டு, விளைச்சலிலும் தரத்திலும் மிக உயர்ந்த முடிவுகளைப் பெற்ற மாவத்தகம, வாடியகொட பிரதேசத்தைச் சேர்ந்த பிரேமச்சந்திர அவர்களின் மனமார்ந்த கருத்துப் பகிர்வு!

“என் பெயர் டி. வி. ஜி. பிரேமச்சந்திர. மாவத்தகம, வாடியகொடவில் வசிக்கும் நான், வேவுட கெத்சிறி விவசாய அமைப்பின் உறுப்பினராவேன். கடந்த 2019 ஆம் ஆண்டு முதல் எனது வயலுக்கு சஸ்ரீக லங்கா BSP உரத்தையே பயன்படுத்தி வருகின்றேன். ஆரம்பத்தில் தூள் வடிவில் வந்த இவ்வுரம், தற்போது வயலில் மிக எளிதாக தூவக்கூடிய பெலட் (Pellet/கட்டிகள்) வடிவில் கிடைக்கின்றது. இது பயன்படுத்துவதற்கும் மிகவும் இலகுவானதாகும். தொடர்ந்து நான் பணஞ்செலுத்தி இவ்வுரத்தை வாங்குவதற்கு, இதன் மூலம் எனக்கு மிக உயர்ந்த விளைச்சலும் வெற்றிகரமான முடிவுகளும் கிடைப்பதே காரணமாகும். எனவே, ஏனைய விவசாயப் பெருமக்களுக்கும் சஸ்ரீக லங்கா BSP உரத்தை நம்பிக்கையுடன் பயன்படுத்துமாறு நான் பரிந்துரைக்கின்றேன்.”
(கருத்துப்பகிர்வு திகதி: 2026.06.06)

#BSP #biosuperphosphate #මඩපොහොර #FarmerAwareness #SoilHealth #SriLankaAgriculture #AgriInnovation #MahaSeason #kurunegala

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 2 =