Farmer Experiences

සශ්‍රීක ලංකා BSP සමඟින් කුඩාගල ජයගත් රංජන මහතාගේ සැබෑ අත්දැකීම!

සශ්‍රීක ලංකා BSP සමඟින් කුඩාගල ජයගත් රංජන මහතාගේ සැබෑ අත්දැකීම!

සශ්‍රීක ලංකා BSP සමඟින් කුඩාගල ජයගත් රංජන මහතාගේ සැබෑ අත්දැකීම!

සශ්‍රීක ලංකා BSP සමඟින් කුඩාගල ජයගත් රංජන මහතාගේ සැබෑ අත්දැකීම!

තම වගාවේ නොසැලෙන සහකරු ලෙස සශ්‍රීක ලංකා BSP පොහොර වැළඳගනිමින්, අස්වැන්නෙන් මෙන්ම ගුණාත්මකභාවයෙන්ද ඉහළම ප්‍රතිඵල අත්කරගත් කුඩාගල ප්‍රදේශයේ රංජන ගොවිමහතාගේ හෘදයාංගම අදහස් දැක්වීම!

“මා රංජන ලක්මාල් චන්ද්‍රරත්න. කුඩාගල ගොවි සංවිධානයේ සභාපති වසයෙන් මම කටයුතු කරන්නේ. සශ්‍රීක ලංකා BSP පොහොර භාවිතය නිසා මට මගේ වගාවෙන් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මම දැනට කන්න දෙකක් තිස්සේම මගේ කුඹුරට භාවිතා කරන්නේ මේ BSP පොහොරයි. මෙම පොහොර භාවිතය නිසා වගාවට ඉතාමත් සාර්ථක කන්නයක් ලැබුණු බව මට පැහැදිලිවම කියන්න පුළුවන්. ඒ නිසා අනෙකුත් සහෝදර ගොවි මහතුන්ටත් මම සශ්‍රීක ලංකා BSP පොහොර විශ්වාසයෙන් යුතුව නිර්දේශ කරනවා.”

சஸ்ரீக லங்கா BSP உடன் குடாகலவை வென்ற ரஞ்சன அவர்களின் உண்மை அத்அனுபவம்!

தனது பயிர்ச்செய்கையின் நம்பகமான பங்காளியாக சஸ்ரீக லங்கா BSP உரத்தை ஏற்றுக்கொண்டு, விளைச்சலிலும் தரத்திலும் மிக உயர்ந்த முடிவுகளைப் பெற்ற குடாகல பிரதேசத்தைச் சேர்ந்த ரஞ்சன அவர்களின் மனமார்ந்த கருத்துப் பகிர்வு!

“என் பெயர் ரஞ்சன லக்மால் சந்திரரத்ன. நான் குடாகல விவசாய அமைப்பின் தலைவராகச் செயலாற்றுகிறேன். சஸ்ரீக லங்கா BSP உரத்தைப் பயன்படுத்தியதன் மூலம் எனது பயிர்ச்செய்கையில் எனக்கு நல்ல பலன் கிடைத்துள்ளது. கடந்த இரண்டு போகங்களாக நான் எனது வயலுக்கு இந்த BSP உரத்தையே பயன்படுத்தி வருகின்றேன். இந்த உரத்தைப் பயன்படுத்துவதன் மூலம் மிகவும் வெற்றிகரமான ஒரு போகம் கிடைத்துள்ளதாக என்னால் உறுதியாகக் கூற முடியும். எனவே, ஏனைய விவசாயப் பெருமக்களுக்கும் சஸ்ரீக லங்கா BSP உரத்தை நம்பிக்கையுடன் பயன்படுத்துமாறு நான் பரிந்துரைக்கின்றேன்.”

#BSP #biosuperphosphate #මඩපොහොර #FarmerAwareness #SoilHealth #SriLankaAgriculture #AgriInnovation #MahaSeason #FarmerFeedback #BSP #biosuperphosphate #මඩපොහොර #FarmerAwareness #SoilHealth #SriLankaAgriculture #AgriInnovation #MahaSeason #KurunegalaEvents

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 4 =