Farmer Experiences

රන් අස්වැන්නක අත්දැකීම: පොලොන්නරුවෙන් ඇහෙන සශ්‍රීක හඬ

Sassrika Lanka , BSP , bio super phosphate , මඩ පොහොර , Sri Lanka agriculture , soil health , Made in sri lanka , sustainable agriculture , organic fertilizer Sri Lanka , fertilizer innovation , agriculture Sri Lanka , soil fertility improvement , phosphorus fertilizer , eco friendly fertilizer , climate smart agriculture , farmer productivity , reduce chemical fertilizer , smart farming , Sri Lanka agri technology , soil testing agriculture ,  crop yield improvement , Sri Lanka farmers ,  sustainable farming methods

“සශ්‍රීක ලංකා BSP පොහොර මම මගේ වගාවට භාවිතා කළේ මේ කන්නයේ පළමු වතාවටයි. කෙත් යායේ සාරවත් බව සහ ඉහළ අස්වැන්න ඇස් පනාපිටම දකිද්දී, මේ පොහොරවල ඇති උසස් ගුණාත්මකභාවය ගැන මා තුළ නොසැලෙන විශ්වාසයක් ඇති වුණා. ඒ නිසාම, මගේ වගාවට වගේම අනෙකුත් සහෝදර ගොවි ජනතාවටත් කිසිදු පැකිලීමකින් තොරව, විශ්වාසයෙන්ම සශ්‍රීක ලංකා BSP පොහොර මම නිර්දේශ කරනවා.”

— ආරිය මලිත් බණ්ඩාර මහතා
(නිශ්ශංක ගොවි සංවිධානය, ගල්මූන, පොලොන්නරුව)

பொலன்னறுவை, கல்மூனைப் பிரதேசத்தின் நிஸ்சங்க விவசாய அமைப்பைச் சேர்ந்த திரு. ஆரிய மலித் பண்டார அவர்களின் கருத்துப் பகிர்வு:

“சஸ்ரீக லங்கா BSP உர නිෂ්පාදනங்களை எனது பயிர்ச்செய்கைக்காக இந்த போகத்திலேயே நான் முதன்முறையாகப் பயன்படுத்தினேன். பயிர்ச்செய்கையின் சிறந்த விளைச்சலும் வெற்றகராமான முடிவுகளும் இவ்வுரத்தின் உயர்தரத்தை நன்கு உறுதிப்படுத்தியுள்ளன. எனவே, எனது எதிர்காலப் பயிர்ச்செய்கைகளுக்கும், ஏனைய விவசாயப் பெருமக்களுக்கும் எவ்வித தயக்கமுமின்றி, முழுமையான நம்பிக்கையுடன் சஸ்ரீக லங்கா BSP உரங்களை நான் பரிந்துரைக்கின்றேன்.”

Sassrika Lanka , BSP , bio super phosphate , මඩ පොහොර , Sri Lanka agriculture , soil health , Made in sri lanka , sustainable agriculture , organic fertilizer Sri Lanka , fertilizer innovation , agriculture Sri Lanka , soil fertility improvement , phosphorus fertilizer , eco friendly fertilizer , climate smart agriculture , farmer productivity , reduce chemical fertilizer , smart farming , Sri Lanka agri technology , soil testing agriculture ,  crop yield improvement , Sri Lanka farmers ,  sustainable farming methods

රන් අස්වැන්නක අත්දැකීම: පොලොන්නරුවෙන් ඇහෙන සශ්‍රීක හඬ

Sassrika Lanka , BSP , bio super phosphate , මඩ පොහොර , Sri Lanka agriculture , soil health , Made in sri lanka , sustainable agriculture , organic fertilizer Sri Lanka , fertilizer innovation , agriculture Sri Lanka , soil fertility improvement , phosphorus fertilizer , eco friendly fertilizer , climate smart agriculture , farmer productivity , reduce chemical fertilizer , smart farming , Sri Lanka agri technology , soil testing agriculture ,  crop yield improvement , Sri Lanka farmers ,  sustainable farming methods

රන් අස්වැන්නක අත්දැකීම: පොලොන්නරුවෙන් ඇහෙන සශ්‍රීක හඬ

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 − one =